හොර පාරෙන් ගත්ත මන්ත්‍රීකම නිසා රවීගේ ගෙදරට පොලිස් ආරක්ෂාව

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා පැවතෙනවා. ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙන්. ජාතික ලැයිස්තුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවුණා. ඊට අමතරව, සන්ධානගතව තරඟ කළ පාර්ශ්වයන්ගේ … Continue reading හොර පාරෙන් ගත්ත මන්ත්‍රීකම නිසා රවීගේ ගෙදරට පොලිස් ආරක්ෂාව