25 C
Colombo
Saturday, January 18, 2025

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

- Advertisement -

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබුවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් හඳුනාගැනීම සඳහා එම සැකකරුවන්ගේ රුවට සමානව අඳින ලද රූප දෙකක් පොලිසිය විසින් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකවෙත දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවට දැනුම්දෙනවා.

තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක පහතින්ඩ් දැක්වෙනවා.
023 2223224 / 071 8591363

සැකකරුවන්ගේ රුවට සමානව අඳින ලද රූප පහතින්.

RECENT ARTICLES - SINHALA

ගතවූ පැය 24 තුළ නිෂ්කාශනය කෙරූ බහාලුම් ගැන නිවේදනයක්

ගතවූ පැය 24 තුළ බහාලුම් නිෂ්කාශනය පිළිබඳ වාර්තාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (18) පෙරවරු 6.30න්...

අනාරක්ෂිත හෝටලයකින් වැටී සිසුන් 6ක් රෝහලේ

ගිනිගත්හේන නගරයේ ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට අනාරක්ෂිතව ඉදිකර තිබූ වෙළෙඳ සැළක ආහාර ලබා ගැනීමට ගිය සිසුන් 6 දෙනෙකු එහි තිබූ ලී පොලව කඩා වැටී අනතුරට...

ගිනිඅවියක් සහ පතරොම් සමග අයෙක් අත්අඩංගුවට

ටී 56 ගිනි අවියක් සහ පතරොම් කිහිපයක් කිහිපයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 11 වැනි දින වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මගින් පිස්තෝල අවියක්...

POPULAR ARTICLES