27.3 C
Colombo
Saturday, April 12, 2025

තිනියාවල සිදුවිම ගැන පොලිස් නිවේදනයක්

- Advertisement -

යම් පුද්ගලයෙකු බිමතින් යතුරු පැදිය ධාවනය කරන බව නිරික්ෂණය විමෙන් පසු රථවාහන රාජකරියේ නිරත වි සිටි නිළධාරින් විසින් යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමට යාමේදි තරුණයකු කළහකාරිව හැසිරි තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා.

ඊයේ (06) රාත්‍රියේ තිනියාවල ප්‍රදේශයේ සිදුවු සිදුවිමක් ලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වන විඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසා සිටියා.

බුද්ධික මනතුංග මහතා පවසන්නේ මෙම තරුණයා කෑගසමින් අසල සිටි පුද්ගලයින්ද සහභාගී කරගනිමින් පොලිස් නිළධාරීන්ට සපරාධි බලහත්කාරය පා යතුරු පැදියෙන් පළාගොස් තිබෙන බවයි .

ඒ අනුව පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම සහ පොලිස් නිළධාරීන්ට සාපරාධී බලහත්කාරයපෑම යන චෝදනා යටතේ මෙම තරුණයා අද (07) දිනයේ අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බව බුද්ධික මනතුංග මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනාව යටතේ අධිකරණයෙන් දඩ නියම වු පුද්ගලයෙක්.

තවද මෙම අවස්ථාවේ පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධාකළ සියලු දෙනා අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවත් කලුතර පොලිසිය විසින් වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES