විරෝධතා මැඬලීමේදී පොලීසිය අයුතු ලෙස බලය පාවිච්චි කරලා – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

විරෝධතා මර්දනය කිරීමේ දී පුරවැසියන්ගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරින් වගකිව යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය (Amnesty International) ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවකින් අනාවරණය කරනවා. Sri Lanka: ‘Ready to suppress any protest’ යන නමින් නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් 2022 මාර්තු සහ 2023 ජූනි අතර ශ්‍රී ලංකාවේ සිදු වූ විරෝධතා … Continue reading විරෝධතා මැඬලීමේදී පොලීසිය අයුතු ලෙස බලය පාවිච්චි කරලා – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්