31 C
Colombo
Wednesday, January 15, 2025

දේශපාලන නායකත්වයෙන් කොවිඩ් මෘතදේහ වල අවසන් කටයුතු කිරීමට සූදානම්

- Advertisement -

රෝහල්වල ගොඩගැසෙන කොවිඩ් මෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමට දේශපාලන නායකත්ව‍යේ මැදිහත්වීමෙන් අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ආදාහනාගාරවල ඇතිවී ඇති තදබදය හේතුවෙන් කොවිඩ් මෘතදේහ පසුගිය දිනවලදී ගොඩගැසුණු කොවිඩ් දේහවල අවසන් කටයුතු කිරීමට පොලිසියේ සහයද හිමිවන බවත් ඊට ජනාධිපතිවරයා ගේ උපදෙස්ද ලැබී ඇති බවත් ඔහු පවසනවා.

ආදාහනය කිරීම සඳහා ප්‍රාදේශීය ආදාහනාගාර සෙවීමේ ගැටළුවක් පැවති බවත් එම ගැටළුව සහ අනෙක් ගැටළු වලට විසඳුම් මේ වන විට සොයමින් ඇති බවත් ඔහු පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සුරාසැල් වැසෙන දින මෙන්න

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන...

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES