දේශපාලන උප්පරවැට්ටිවලින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මඟහරින්න බැහැ

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳ දරන ස්ථාවරය වෙනස් කරන ලෙස ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් රජය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව කටයුතු කළ යුතු බවයි. දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ … Continue reading දේශපාලන උප්පරවැට්ටිවලින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මඟහරින්න බැහැ