27.6 C
Colombo
Saturday, November 23, 2024

අයවැයෙන් පසුව පැවති තේ සාදය (PHOTOS)

- Advertisement -

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවන් මෙරට මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මාහතා විසින් ඊයෙ (12) දින ඉදිරිපත් කරන ලදි.

එම අයවැය යෝජනාවලිය මෙවර ඉදිරිපත් කෙරුනේ නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ලෙසයි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මැති – ඇමැතිවරු ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් ද සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සහභාගී වී සිටි අවස්ථාවන් ඡායාරූපවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්...

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හාා කුමන්ත්‍රණකාරීව ව්‍යාජයක් ප්‍රකාශයක් සිදු කරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය...

POPULAR ARTICLES