තැපැල් වර්ජනය අවසන්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් කර තිබෙනවා. තැපැල් වෘත්තිය සමිති එකමුතුව විසින් මෙම වැඩ වර්ජනය ඊයේ (08) සිට ක්‍රියාත්මක කරනු ලැබුවා. අද (09) දහවල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡාවේ දී ඔහු එකඟ වී ඇත්තේ සේවක පුරප්පාඩු නිරාකරණය කිරීමට මැදිහත් වන බවයි. එම අවස්ථාවේ දී තැපැල් වෘත්තීය සමිති … Continue reading තැපැල් වර්ජනය අවසන්