30 C
Colombo
Monday, July 8, 2024

කුකුළු මස් නිශ්පාදනය ඉහළට

- Advertisement -

වසරක් තුළ නිෂ්පාදනය කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ ගතවූ මාස හය තුළ වාර්තාවී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම ප්‍රමාණය කුකුළු මස් කිලෝග්‍රෑම් මිලියන 269 ක්.

සාමාන්‍යයෙන් පෙර වසරවලදී සම්පූර්ණ වර්ෂය පුරාම නිෂ්පාදනය කර ඇත්තේ කුකුළු මස් කිලෝග්‍රෑම් මිලියන 220 ත් 230 ත් අතර ප්‍රමාණයක් බව පැවසෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වසර අවසන් වනවිට මෙම කුකුළු මස් නිෂ්පාදනය තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ යනු ඇති බවයි.

මෙම තත්වය මත ඉදිරියේදී කුකුළු මස් මිල සීග්‍රයෙන් පහළ යනු ඇති බවට වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවක වැටුප ගැන රජයෙන් තීරණයක්

වර්ජනයේ නිරත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත්...

පොදු ප්‍රවාහනයට විද්‍යුත් ටිකට් පත්

මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකට අනුව සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය...

උතුරේ වෛද්‍යවරු වර්ජනයක

උතුරු පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ යාපනය චාවකච්චේරි රෝහලට අලුතින් පත් කෙරුණුවෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්. කෙසේවෙතත් රජයේ රෝහල්වල හදිසි...

POPULAR ARTICLES

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12...

හිරුණිකාට විශේෂ සැලැකිලි නැහැ

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා ඔහු සඳහන්...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...