26 C
Colombo
Sunday, December 22, 2024

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටේ

- Advertisement -

දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලිය බිදවැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරනවා.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරීවරයා පවසන්නේ විදුලි බිද වැටීම යථා තත්ත්වයට පත් වන තුරු සූර්ය බලශක්ති උත්පාදන යන්ත්‍ර අක්‍රීය කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

බංකොලොත්භාවයෙන් ඉවත්වීම ඓතිහාසික මොහොතක්

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ ඊයේ(20) දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආර්ථික තත්ත්වය...

ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනයට දී ඇත්තේ අඩු බරක්

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි අධ්‍යාපනය සඳහා අඩු බර තැබීමක් සිදු කර ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ අංශ ප්‍රධානී මහාචාර්ය සාගර...

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කරමින් ගැසට්ටුවක් 

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන...

POPULAR ARTICLES