ප්‍රසන්න, රමේෂ් සහ රොෂාන් CIDයට (වීඩියෝ)

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට රැගෙනවිත් රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සදහා හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පෙරවරු 10ට පමණ ඔවුන් එලෙස පැමිණ ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමට අනුවයි. ඖෂධ හිගයන් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ … Continue reading ප්‍රසන්න, රමේෂ් සහ රොෂාන් CIDයට (වීඩියෝ)