25 C
Colombo
Sunday, March 16, 2025

මම ජනාධිපති, කැමති කෙනෙක් ඇමතිලා වෙන්න – ගෝඨාභයගෙන් නිවේදනයක්

- Advertisement -

අමාත්‍යධූර භාරගෙන රටේ අර්බුද වලට විසඳුම් සොයන ලෙස ජනාධිපතිවරයා සියලු පක්ෂ වලින් ඉල්ලා තිබෙනවා.

වත්මන් අර්බුද වලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල සිට බවයි ඔහු අවධාරණය කඩන්නේ.

එය සමස්‍ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන ලෙසත් ජනාධිපති ඉල්ලා සිටිනවා.

කෙසේ නමුත් අද දිනයේත් රටපුරා දැවැන්‍ත විරෝධතා පැවැත්වෙන්නේ ජනපති, අගමැති ප්‍රමුඛ සමස්ත රජයම ඉල්ලා අස් වී මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින්.

RECENT ARTICLES - SINHALA

ඉදිරියේදී තවත් රටවලට නොමිලේ වීසා පහසුකම

තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට ඉදිරියේදී මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ද (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්...

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

මුදල් වංචාවකට ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අත්අඩංගුවට

පොහොර සහනාධාර මුදල් වංචා කළ බව කියන ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර...

POPULAR ARTICLES

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

පළමු අඟහරු මෙහෙයුම ලබන වසරේදී – ඊලෝන් මස්ක්

ලබන වසරේ අවසාන කාලයේදී සිය Starship රොකට්ටුව අඟහරු වෙත ගමන් කිරීම සඳහා සූදානම් වනු ඇති බව SpaceXහි නිර්මාතෘ , ව්‍යවසායක එලොන් මස්ක් පවසා තිබෙනවා. ඒ,...