ටිරාන්ගේ දේශපාලන රැස්වීමකට දේශබන්දු බලෙන් පොලීසිය ගෙන්වීමේ සූදානමක්

පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කර, තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පස්වරු 2ට මේ රැස්වීම පැවැත්වීමට නියමිතයි. එක් පොලිස් කොට්ඨාසයකින් එක් බස් රථයක් බැගින් මේ රැස්වීම සඳහා පිරිස ගෙන ඒමට කටයුතු සම්පාදනය කළ යුතු බවට ඒ ඒ ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරුන් … Continue reading ටිරාන්ගේ දේශපාලන රැස්වීමකට දේශබන්දු බලෙන් පොලීසිය ගෙන්වීමේ සූදානමක්