24 C
Colombo
Sunday, November 17, 2024

ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක්

- Advertisement -

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් පිළිබඳව News19 වෙත තොරතුරු වාර්තා වනවා.

එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ආසන්න වශයෙන් රුපියල් 505 ක් වනු ඇති.

මේවන විටත් දිවයින පුරා දැඩි ඉන්ධන හිඟයක් ඇති අතර මේ හේතුවෙන් රටම අකර්මණ්‍ය වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES