ගෝටාභය රාජපක්ෂ මහතා තවත් වසර 5ක් ජනාධිපති ධූරය දරන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන මහතා පවසනවා.
ඒ, අද දින පාර්ලිමේන්තුව අමතමින්.
පහර දී තමන්ව මෙල්ල කළ හැකි යැයි ඇතැමුන් සිදුවද තමන්ව එසේ මෙල්ල කළ නොහැකි බවත් තමන් බිය නැති බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.
“Gota Go කියලා කියනවා. ජනාධිපතිතුමාට බලය දීලා තියෙන්නේ අවුරුදු 05කට. එතුමා තව අවුරුදු 05කින් තමයි යන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා නම් අපිත් ලෑස්තියි. ගිහින් බලමු.” යැයි ඔහු පවසනවා.