වැඩ බලන පොලිස්පති පත් කරන්න ජනාධිපතිට බලයක් නැහැ – අගමැති

මේ වන විට පොලිස්පති ධුරය පුරප්පාඩුව නොපවතින බැවින් වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීම ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කළා. වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැති බවයි.