25.2 C
Colombo
Thursday, November 28, 2024

ජනපති රනිල්, අගමැති දිනේෂ්

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (13) දිනයේ ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසුව නව ජනාධිපතිවරයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරය මේවන විට කැමැත්ත පලකර තිබෙනවා.

තමන්ගේ මතු ආරක්ෂාවත්, පාක්ෂිකයන් හට හිරිහැරයක් නොවීමටත් ගත හැකි හොඳම විසඳුම එය බවයි ඔවුන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව එළඹෙන 20 වනදා පොහොට්ටුවේ බහුතර බලයෙන් නව ජනාධිපතිවරයා හා අගමැතිවරයා දිවුරුම් දෙනු ඇති.

කෙසේවෙතත් මෙය යළිත් පොදු මහජනතාවගේ ප්‍රකෝපයට හේතුවිය හැකි තීරණයක් බව දේශපාලන විචාරකයන් පවසනවා.

මෙම තීරණය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවහොත් යළිත් ජනතාව මහපාරට බැස අරගල කරනුවිනා ශ්‍රී ලංකාව මුහුණදී ඇති දැඩි දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES