පිළිකා රෝගීන්ගෙන් ජනපතිට තනපටක්..!
බෙහෙත් නොමැතිකම හේතුවෙන් දුක් විඳින පිළිකා රෝහලේ කාන්තාවන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඔවුන්ගේ විරෝධය දක්වා තිබෙනවා. ඒ, කාන්තා තනපටයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටේ එල්ලා තැබීමෙන්. පියයුරු පිළිකාව යනු ශ්‍රී ලංකාව තුල කාන්තාවන් අතර බහුලතම පිළිකාවයි. වාර්තා වන දත්ත වලට අනුව, රෝගීන් සංඛ්‍යාව සෑම වසරකම වැඩිවෙමින් පවතින අතර, දැනට වසරකට රෝගීන් 3,000 ක් පමණ හඳුනා … Continue reading පිළිකා රෝගීන්ගෙන් ජනපතිට තනපටක්..!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed