ජනපති ඉල්ලා අස්වෙයි

එළඹෙන ජූලි 13 වනදා සිය ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතානායකවරයා වෙත දැනුම්දී තිබෙනවා.