25.1 C
Colombo
Tuesday, November 26, 2024

ජනපති දෙසැම්බරයේදී ඉන්දියාවට

- Advertisement -

ඉන්දීය රජය විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.

ඒ අනුව, ජනපතිවරයා දෙසැම්බර් මස තෙවැනි සතියේදී ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බව ඔහු පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මාතර ගංවතුර තත්ත්වය ගැන දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. නිල්වලා...

මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු...

කෙහෙළියට එරෙහි පයිප්ප බට නඩුව යළි විභාගයට

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අසූ දහසකට අධික මුදලක් වැයකර ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ...

POPULAR ARTICLES

මාතර ගංවතුර තත්ත්වය ගැන දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. නිල්වලා...

මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු...

Breaking : නිදන් හාරන්න කියලා මම කිව්වේ නැහැ – අත්තනගල්ල මහේස්ත්‍රාත්

වේයන්ගොඩ – වඳුරඹ ප්‍රදේශයේ කැණීමට අදාළව පොලිස් විශේෂ කාර්‍යය බලකාය දුන් වාර්තාව අනුව පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කිරීමට පමණක් නියෝගයක් දුන්...