අද විවාදයට එන ජනපති අපේක්ෂකයින්

රට ගොඩගන්නේ කෙසේද යන මාතෘකාවෙන් යුතු මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ජනාධිපති විවාද මාලාවේ පළමුවැන්න අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ‘රට ගොඩගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ එම විවාදය පැවැත්වෙන අතර අද (07) පැවැත්වෙන විවාදය විවාදය සඳහා ජනාධිපති ධූර … Continue reading අද විවාදයට එන ජනපති අපේක්ෂකයින්