28 C
Colombo
Monday, September 23, 2024

ජනාධිපතිවරණයේ දෙවනවර ගණනය කිරීමේ ප්‍රතිඵල

- Advertisement -

2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 1,041
සජිත් ප්‍රේමදාස – 1,641

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 1,930
සජිත් ප්‍රේමදාස – 4,119

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 12,217
සජිත් ප්‍රේමදාස – 16,683

මහනුවර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 8,020
සජිත් ප්‍රේමදාස – 9,188

රත්නපුර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 4,888
සජිත් ප්‍රේමදාස – 6,022

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 6,408
සජිත් ප්‍රේමදාස – 7,920

යාපනය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 8,174
සජිත් ප්‍රේමදාස – 21,511

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 3,162
සජිත් ප්‍රේමදාස – 5,440

කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 3,869
සජිත් ප්‍රේමදාස – 4,314

පුත්තලම් දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 2,149
සජිත් ප්‍රේමදාස – 3,103

ගාල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 4,714
සජිත් ප්‍රේමදාස – 5,828

වන්නි දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 2,390
සජිත් ප්‍රේමදාස – 6,162

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 2,773
සජිත් ප්‍රේමදාස – 3,537
මඩකළපුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 4,467
සජිත් ප්‍රේමදාස – 7,191

මොණරාගල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 1,395
සජිත් ප්‍රේමදාස – 1,820

බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 3,437
සජිත් ප්‍රේමදාස – 4,760

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 1,763
සජිත් ප්‍රේමදාස – 3,093

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 3,391
සජිත් ප්‍රේමදාස – 4,814

මාතර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 3,130
සජිත් ප්‍රේමදාස – 4,505

මාතලේ දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

අනුර කුමාර දිසානායක – 1,909
සජිත් ප්‍රේමදාස – 2,211

RECENT ARTICLES - SINHALA

Breaking: නව ජනාධිපති මෙන්න

ශ්‍රී ලංකාවේ නව වන ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වී ඇති බව මැතිවරණ කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. පැවති...

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සියලු අපේකෂකයන් ලබාගත් ඡන්ද මෙන්න

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915ක්. එය ප්‍රතිශතයක් ලෙස 42.31%ක්. දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා...

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

POPULAR ARTICLES

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

පොහොට්ටුවේ පිරිසකට වැඩ වැරදියි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ...