27 C
Colombo
Wednesday, April 30, 2025

සිරකරුවන් 600කට ජනපති සමාව

- Advertisement -

කොවිඩ් 19 ගැටළු හේතුවෙන් සිරකරුවන් 600 දෙනෙකු ජනාධිපති සමාව මත නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ජනාධිපති සමාව මත නිදහස් කිරීමට සුදුසුකම් ඇති සිරකරුවන්ගේ නම් ලබා දෙන ලෙස බන්ධනාගාර මූලස්ථානය සියලු බන්ධනාගාරවලින් ඉල්ලා තිබෙනවා. මේ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින සිරකරුවන්ට සමාව සඳහා සුදුසුකම් සලකා බැලෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ දෙවන වසංගත රැල්ල අතරතුර සිරකරුවන් 800 ක් පමණ COVID 19 ආසාදනය වී තිබෙනවා.
මේ අතර මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හටද නිදහස ලබාදීම පිළිබදවද පසුගියදා කතාබහට ලක්වුණා.
ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අත්සන් සහිත ලිපියක්ද ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ නීති උල්ලංඝනය කළ වාහන 32ක් අත්අඩංගුවට

මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට මැතිවරණ අපේක්ෂකයින් 33 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර...

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක්

ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක්...

පානදුර වෙඩි තැබිම පිටුපස සළිඳු

පානදුර, මාලමුල්ල, පින්වල ප්‍රදේශයේ නිවසක කොටහළු මංගල්‍යයක් වෙනුවෙන් පැවති සාදයක් අතරතුර අද (29) අළුයම එහි පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර තිබුණා. පොලීසිය පැවසුවේ...

POPULAR ARTICLES