28.7 C
Colombo
Sunday, April 13, 2025

භාණ්ඩ කිහිපයක මිල පහළට

- Advertisement -

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මඟින්  අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුකළ මිල ගණන් යටතේ අද ( 04) දිනයේ සිට දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් මඟින් මිල දී ගත හැකි බව එම ආයතනය සඳහන් කළා.

ඒ අනුව ලොකු ලූනු (ඉන්දියානු) රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 140ක් ලෙසයි.

ටින් මාලු (ලොකු) – 425g රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 395ක් ලෙස සටහන් වනවා.

RECENT ARTICLES - SINHALA

පුණ්‍ය කාලය උදා වෙයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී...

මාර්තු මාසයේ ලංකාවට වාර්තාගත ඩොලර් ප්‍රමාණයක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙනවා . මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම...

අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියා ගැන ජනපතිගෙන් අනාවරණයක්

මුස්ලිම් ජනතාවගෙන් වැඩි දෙනා ප්‍රතික්ෂේප කරන කුඩා අන්තවාදී කණ්ඩායම්වල නැවත ඇතැම් ක්‍රියාකාරකම්වල නියැලෙන බවට වාර්තා ලැබී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පසුගියදා...

POPULAR ARTICLES

පුණ්‍ය කාලය උදා වෙයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී...

ඇමරිකාවේ රැඳී සිටින විදේශිකයින්ට අනතුරු අඟවමින් නව නීතියක්

ඇමරිකා එක්සත් ජනපදයේ දින 30කට වැඩි කාලයක් පදිංචිව සිටින සියලුම විදෙස් ජාතිකයින්ට එරට රජය නව නීතියක් හඳුන්වා තිබෙනවා. ඒ,  එරට වෙසෙන ලියාපදිංචි නොලත් සංක්‍රමණිකයන්, වීසා...

තමිල්නාඩුවේ ධීවර කටයුතුවලට දින 61ක තහනම් කාලයක්

අප්‍රේල් 15 වන දින මධ්‍යම රාත්‍රියේ සිට  තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළ තීරයේ දින 61 ක ධීවර තහනමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙය වාර්ෂිකව ක්‍රියාත්මක වන තහනම්...