24 C
Colombo
Wednesday, January 15, 2025

වෙළඳපොළේ කොස්, පොලොස්, බතල මිලත් ඉහළට

- Advertisement -

සාපේක්ෂව අඩු මිලක් පැවති කොස්, පොලොස්, කෙසෙල්මුව සහ බතල මිල ගණන් ද මේ වන විට සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මීට පෙර රුපියල් 20ත්, 40ත් අතර අගයක පැවති ගැට පොළොස් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 100 දක්වාත්, කොස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. මීට අමතරව කෙසෙල් මුව කිලෝවක් ද රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතින අතර ග්‍රාමීයව සපයා ගත හැකි කොස්, පොළොස්, බතල, චව් චව්, අඹ, කැකිරි වැනි ආහාර සඳහා වැඩි ඉල්ලුමක් පවතින්නේ අනෙකුත් එළවළු වර්ගවල මිල ඉහළ යාම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට 

දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහෙස්ත්‍රාත්...

ගල් ඔය සුදුවැල්ල ගම්මානයේ පුද්ගලයින් 100ක් ඉවතට

ගල්ඔය සුදුවැල්ල ගම්මානයේ පවුල් 100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ...

POPULAR ARTICLES

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

වමට සිග්නල් දාලා දකුණ​ට හැරෙන්න එපා – රවී

වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන්...