කතරගම දේවාලයේ කපු සහයකට දේවාලයේම තවත් කපුවෙක් පහර දීලා (වීඩියෝ)

රුහුණු-කතරගම දේවාලයේ කපු  සහයකවරයෙකුට ඊයේ (30) සවස එම දේවාලයේම කපු මහතෙකු ලෙස කටයුතු කරන තවත් පුද්ගලයෙකු විසින් පහර දී තිබෙනවා. පහර දීමෙන් තුවාල ලැබූ කපු සහයකවරයා කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔහු එම රෝහලේ ප්‍රතිකාර ලබනවා. News 19 අප කළ විමසීමකදී පහර කෑමට ලක් වූ කපු සහයකවරයා වන උපුල් රත්නායක මහතා … Continue reading කතරගම දේවාලයේ කපු සහයකට දේවාලයේම තවත් කපුවෙක් පහර දීලා (වීඩියෝ)