28.9 C
Colombo
Thursday, March 27, 2025

කාන්තා හිංසනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්

- Advertisement -

මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

ස්ත්‍රී පුරුෂ විෂමතා දර්ශකයේ රටවල් 146ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 122 වැනි ස්ථානය බව ඇය සඳහන් කළා.

ස්ත්‍රි පුරුෂභාවය, ආගම, ජාතිය හා වයස ඉක්මවා යන සමාජ අභියෝගයක් බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වාදෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හා ක්‍රිසලස් ආයතනය එක්ව ආරම්භ කරන ව්‍යාපෘතියක් එළි දැක්වීමේ අවස්ථාවකට ඊයේ(25) එක්වෙමින්.

අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, විශ්වවිද්‍යාල සිසුන්ගේ සියයට 60%කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වුව ද වැටුපක් ලබන ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 35% ක් බවයි.

රැකියා අවස්ථා තුළින් ආර්ථිකයට දායක වීමට කාන්තාවන්ට හැකියාව ඇති බව සහතික කිරීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බවද ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පෙන්වා දෙනවා.
 
RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES