33 C
Colombo
Tuesday, April 8, 2025

කොට්ඨාස කිහිපයක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් 

- Advertisement -

පළාත් පාලන ආයතන 250ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා.

ඔහු පැවසුවේ හෙට (06) දිනය වනවිට තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙවර ඡන්ද විමසීම සඳහා මුද්‍රණය කෙරෙන තැපැල් ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව ලක්ෂ 7 ක්.

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 07 වැනිදා නිකුත් කරන බව, මැතිවරණ කොමිසම සඳහන් කළා.

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිතයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකි වනවා.

RECENT ARTICLES - SINHALA

මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම්

මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ  පනත මගින් හැකියාව ලැබෙන...

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. රජය පවසන්නේ, වරලත් ජනමාධ්‍ය වෘත්තීයවේදීන් බිහි කිරීමේ සහ මෙරට...

අදානි කොළඹ වරායේ මෙහෙයුම් අරඔයි

ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගිතා සමාගම වන අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම (APSEZ), කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) මෙහෙයුම් ආරම්භ...

POPULAR ARTICLES