25 C
Colombo
Monday, April 28, 2025

මහර බන්ධනාගාරය තුළ ‍‍‍‍‍‍වෙඩි තැබීමක්

- Advertisement -

මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් බන්ධනාගාර රැදවියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතිබවට තොරතුරු වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ කොවිඩ් ආසාදිත රැදවියන් කිහිපදෙනෙකු සම්බන්දයෙන් මෙම නොසන්සුන්තාවය හටගෙන ඇති බවයි.

මේ වන විට තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්යය බලකායද කැදවා තිබෙනවා.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු….

RECENT ARTICLES - SINHALA

දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ...

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය...

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ...

POPULAR ARTICLES