25 C
Colombo
Thursday, January 9, 2025

කොවිඩ් ආසාදිත රැඳවියන් 1000 දක්වා ඉහළට

- Advertisement -

බන්ධනාගාර තුළින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,099 දක්වා ඉහළ ගොස් ඇත.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, එම ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වන බවයත

ආසාදිතයන් අතරින් 386 ක් වැලිකඩ බන්ධනාගාරයෙනුත්, 198 දෙනෙකු මහර බන්ධනාගාරයෙනුත්, 175 ක් පැරණි බෝගම්බර බන්ධනාගාරයෙනුත්,157 ක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන්, 32 ක් කුරුවිට බන්ධනාගාරයෙන් සහ රැඳවියන් 46 ක් මැගසින් බන්ධනාගාරයෙනුත් වාර්තා වී ඇති බවය.

තව කියවන්න

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES