24.9 C
Colombo
Thursday, November 28, 2024

හෙට සිට පුද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම කොට උඩ?

- Advertisement -

හෙට(04) සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොමැති වීම ඊට හේතුවී ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

පොදු ප්‍රවාහනයට ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කිරීම සිදු කළද බස් ධාවනයට එය ප්‍රමාණවත් නොවන බවත් අද(03) දිනයේ මෙතෙක් ධවනයකර ඇත්තේ පෞද්ගලික බස් රථ 05%ක් පමණක් බවත් පෞද්ගලික බස් හිමියන් පවසනවා.

කෙසේ වෙතත් ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයේ යොදවන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන්නේ.

මේ අතර, දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත පැවතියද සේවකයින්ට පැමිණීමට ප්‍රවාහන පහසුකම් හෝ ඉන්ධන නොමැති වුවහොත් දුම්රිය ධාවනයද අඩාල විය හැකි බවයි දුම්රිය සේවකයින් පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – ඔන්ලයින් සේවා රැසක්

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය වන www.police.lk යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදක්වා තිබෙනවා. බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ...

POPULAR ARTICLES

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවෙලා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී රැස් කරගත්තේ...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...