27.7 C
Colombo
Tuesday, April 1, 2025

ප්‍රියා සූරියසේන දිවි රඟමඩලට සමුදෙයි

- Advertisement -

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු ප්‍රියා සූරියසේන මහතා 80 හැවිරිදි වියේ පසු වුණා.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

බයිලා ගීත ගායනයෙන් සංගීත ක්ෂේත්‍රයට 1968 වසරේදී ප්‍රියා සූරියසේන මහතා පිවිසියා.

අනතුරුව 1972 වසරේදී සරල ගී ගායනයට පිවිසුණු ඔහු හෙට දවසේ අප දෙදෙනා, අදුර අදුර මගේ, සරතැස නිවා, කිරිසයුරේ, ඈත රන් විමන්, ප්‍රණීත මී බිඳු, ඇතුළු ගී රැසකින් ඔහු ජනාදරයට පත් වුණා.

RECENT ARTICLES - SINHALA

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

වල්පොල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අද (01) පෙරවරුවේ රඹුක්කන සිට කොළඹ කොටුව බලා...

මියන්මාරයට ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක් යවන්න සූදානම්

භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

බදු සංශෝධන ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව...

POPULAR ARTICLES

රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් 

රාජ්‍ය සේවයට තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් බුත්තල නගරයේ පැවැති ජන හමුවකට...