28.4 C
Colombo
Monday, December 2, 2024

විදුලිය අඩු කරන යෝජනා 06 වැනිදා

- Advertisement -

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පවසනවා.

එය සකස් කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ මේවන විට පවතිනවා.

පැවති ක්‍රමවේදයට අනුකූලව 06% සිට 11% දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

එය ප්‍රතික්ෂේප කරමින් මහජන උපයෝගීතා කොමිසම දැනුම්දී තිබුණේ 2025 වසරේ මුල් මාස 06 පිළිබඳ සළකා ගාස්තු සංශෝධන යෝජනාව යළි සකස් කර එවන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයින්ගේ ආදායම් වාර්තා ගැන කොමිසමෙන් නිවේදනයක්

0
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන 06 වැනි දින...

මහවිරු සැමරුම් ප්‍රචාරය කිරීමේ සිද්ධිය: එක් අයෙකුට ඇප

මහවිරු සැමරුම් උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අනුර මගේ වැඩ පිළිවෙලම ගෙනියනවා – රනිල් (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමා එකඟ වූ ප්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙන යෑම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ වත්මන් ආණ්ඩුවට ප්‍රශංසා කරන බව...

POPULAR ARTICLES