ලොහාන් ගැන පැමිණිලි කළ රැඳවියන්ට ආරක්ෂාව දෙන්න – ශ්‍රේෂ්ඨාධිකරණය
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති බන්ධනාගාර රැඳවියන් 08 දෙනාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කර සිටියා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වෙත මෙම නියෝගය නිකුත් කෙරුණා. අදාල පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස් තුරෙයිරාජා යන සාමාජිකයන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ … Continue reading ලොහාන් ගැන පැමිණිලි කළ රැඳවියන්ට ආරක්ෂාව දෙන්න – ශ්‍රේෂ්ඨාධිකරණය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed