අරගලකරුවන් ජනපති මන්දිර පරිශ්‍රයට ඇතුළු වෙයි..!

කොළඹ කොටුව පරිශ්‍රයේ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් පිරිසක් මේ වනවිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළුවී ඇති බව වාර්තා වනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරමින් සිටින බවත් පැවසේ.