විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවෙයි

විවිධ මාර්ග ඔස්සේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශයට රැස්වූ විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති මන්දිරයට ඇතුළුව තිබෙනවා. විශාල පිරිසක් එහි විවිධ ස්ථානවල රැඳී සිටිමින් විරෝධය දක්වමින් සිටිනවා. විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය භාවිතා කරන අයුරු පහතින්. Watch (facebook.com) Facebook