30 C
Colombo
Friday, December 20, 2024

ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර CIDයට කැඳවීමට එරෙහිව විරෝධතා..!

- Advertisement -

ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පවත්වාගෙන යන Youtube චැනලය සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි අංශයෙන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දී ඇත්තේ.

ඔහුව මෙසේ කැඳවීමට විරෝධය පලකරමින් මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, දේශපාලඥයින්, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් එක්ව ඊයේ උදෑසන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වූ අතර ඒ වන ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයින් වෙත භාරදුන්නා.

එමෙන්ම අද දිනයේත් විරෝධතාවයන් රැසක් සිදුවනවා.

RECENT ARTICLES - SINHALA

අමෙරිකානු තානාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙලා

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා...

පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු මෙන්න

ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බවට වාර්තා වනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20)...

ලොව පුරා බිලියන 4කට ආසන්න පිරිසකට මොළය ආශ්‍රිත රෝගයක්

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ...

POPULAR ARTICLES