රාජ්‍ය සේවකයන්ව සති 02කට ගෙදර තියයි

රජයේ ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. එම චක්‍රලේඛය එළඹෙන සඳුදා (20) සිට ක්‍රියාත්මක වන බවයි එහි සඳහන් වන්නේ. ඒ අනුව ඉහළ සඳහන් ක්ෂේත්‍රයන්හි කාර්යමණ්ඩල සඳහා සති 2ක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ලැබෙනවා. නමුත්, මෙම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් … Continue reading රාජ්‍ය සේවකයන්ව සති 02කට ගෙදර තියයි