මෙහෙම ගියොත් රාජ්‍ය සේවකයන්ට දවස් 05 ම වගා කරන්න කියයි..! – සජිත් 

රාජ්‍ය සේවකයන්ට සතියේ දින 5 ම නිවසේ සිට ගෙවතු වගා කරන්නැයි ආණ්ඩුව පැවසුවහොත් එය පුදුමයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පැන්ඩෝරා පත්‍රිකාවල වරදකරුවන්ට දඩුවම් දී අදාල මුදල් වහා මෙරටට ගෙන ආ යුතු බවයි. වරින් වර රාජ්‍ය සේවකයන්ට නිවාඩු දී රට වසා තබන්නේ නම් … Continue reading මෙහෙම ගියොත් රාජ්‍ය සේවකයන්ට දවස් 05 ම වගා කරන්න කියයි..! – සජිත්