රනිල්ගේ නිවස ඉදිරිපිටදී ජනතාවට එලව එලවා පහර දෙයි

තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව කී රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 පිහිටි නිවස අසලදී පොලිසිය විසින් විරෝධතකරුවන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. මෙහිදී පොලිසිය විසින් ඇතැම් මාධ්‍යවේදීන්ටටද පහර දී ඇති බවයි පැවසෙන්නේ. තමන් ඉවත්වෙන බව කී රනිල් වික්‍රමසිංහ මෙසේ ජනතාවට පහර දෙන්නේ මන්ද යන්න විමතියට කරුණක්. අදාල දර්ශන පහළින්, https://fb.watch/e9gB5Z1Fvh/