දරුවන් අපයෝජනය කරන භික්ෂූන්ට දඬුවම් දෙන්න..! – ඇමති විදුර

විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තේට්ටම් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් තමා වහා ම වාර්තාවක් කැඳවූ බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. කුඩා දරුවන් මහණ කිරීමට යැයි කියමින් විහාරස්ථානවලට ගෙනැවිත් අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි විවිධ පාර්ශ්ව වෙතින් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම වාර්තාව කැඳවූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. මෙවැනි කටයුතුවලට තමන් දැඩි සේ විරුද්ධ … Continue reading දරුවන් අපයෝජනය කරන භික්ෂූන්ට දඬුවම් දෙන්න..! – ඇමති විදුර