30 C
Colombo
Wednesday, November 13, 2024

දාන්නකෝ මාව ඇතුළට – හරීන්

- Advertisement -

බණ්ඩාරවෙල නගරයේ මැතිවරණ නීති කඩමින් ප්‍රචාරන කටයුතුවල නිරත වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව පොලිසිය විසින් එළවා තිබෙනවා.

අද (10) දිනයේ මෙලෙස හරීන් ප්‍රනාන්දු මහතා සිය මැතිවරණ ප්‍රචාරන කටයුතු සිදුකර තිබුණා.

එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් හට හරීන් මහතා පවසා සිටියේ තමාව අත්අඩංගුවට ගන්නා ලෙසත් එයින් තමාගේ මැතිවරණ ප්‍රචාරණය සිදුවන බවත්ය.

එහිදී හරින් පවසා සිටියේ,

“නියම චාන්ස් එකක් තියනවා.මාව ඇතුළට දාන්න.මට එතකොට PUBLICITY නේ,දාන්නකෝ ඇතුළට” ලෙසයි.

RECENT ARTICLES - SINHALA

තානාපති කාර්යාලවල පත්කිරීම් ගැන හොයන්න කමිටුවක්

විදේශවල පිහිටි මෙරට තානාපති කාර්යාලවලට කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් තොරාගත් ආකාරය නිවැරදිදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර තිබේ. කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය...

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, ලද තොරතුරකට අනුව ගුංගමුව ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ වැඩ තහනම්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙස...

POPULAR ARTICLES