අයියාගේ නඩුව වෙන උසාවියකට දාන්න – තිළිණ ගමගේ

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (30)  අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක්  යවා තිබෙනවා. ඔහු එම ලිපිය මගින් දන්වා ඇත්තේ, අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ තමාගේ සහෝදරයෙකු වන බැවින් එම නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කරන ලෙසයි. එම අල්ලස් මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් විමසා බැලීම මෙම අධිකරණයට … Continue reading අයියාගේ නඩුව වෙන උසාවියකට දාන්න – තිළිණ ගමගේ