QR ක්‍රමය: වාහන කිහිපයක් එක් අංකයකට ලියාපදිංචියට අවසර..!

ඒ අනුව වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමටයි අවසර ලබා දී ඇති බව ඉන්ධන අවසර පත්‍රය යාවත්කාලීන කිරීම යටතේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙනවා. මෙම නව තත්වය යටතේ රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට එම අවස්ථාව හිමිවෙනු ඇති. එහිදී එක් දුරකථන අංකයකින් හෝ අංක කිහිපයකින් වාහන කිහිපයක් එක් ව්‍යාපාර … Continue reading QR ක්‍රමය: වාහන කිහිපයක් එක් අංකයකට ලියාපදිංචියට අවසර..!