24 C
Colombo
Sunday, January 5, 2025

භූමිතෙල් ගන්නත් පෝලිම්

- Advertisement -

පසුගිය දින කිහිපයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා නගරබදව පෝලිම් දක්නට ලැබුණු අතර මේ වන විට භූමිතෙල් සඳහාද පෝලිමක් ඇතිවී තිබෙනවා.

ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හල අසලද භූමිතෙල් ලබාගැනීම සඳහා දිගු පෝලිමක් සෑදි ඇති අයුරු දක්නට ලැබුණා.

පෝලිම්වල සිටින භූමිතෙල් පාරිභෝගිකයින් පවසන්නේ ලාෆ් ගෑස් මෙන් භූමිතෙල් හිඟයක්ද ඇතිවෙයි යන බියෙන් භූමිතෙල් ලබාගැනීමට පැමිණි බවයි.

දෙමටගොඩ, ඔරුගොඩවත්ත ,මරදාන ආදි ප්‍රදේශ රැසක හිස් කැන් තබා ගත් පිරිස් භුමි තෙල් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES