දුම්රිය ගාස්තුවත් ළඟදීම ඉහළට..!

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව මේ මාසය තුළ වැඩි කරන බව දුම්රිය සාමානාධිකාරිවරයා පවසනවා. දැනට ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් බස් ගාස්තුවෙන් 40% ක් දක්වා දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව මේ මාසය තුළ ඉහළ යනු ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධමිම්ක ජයසුන්දර මහතා පවසන්නේ. ප්‍රවේශ පත්‍ර ගාස්තුව වැඩි කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය රුපියල් බිලියන 6 කින් පමණ … Continue reading දුම්රිය ගාස්තුවත් ළඟදීම ඉහළට..!