26.2 C
Colombo
Saturday, December 14, 2024

ප්‍රදේශ රැසකට අද වැසි

- Advertisement -

අද (14) දිනයේ  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම, උතුරු සහ නැගෙනහිර පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්. 

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා .

RECENT ARTICLES - SINHALA

සහල් අලෙවි කරන්නන් ගැන වැටලීම් අදත්

සහල් සඟවා ගැනීම, පාලන මිලට ඉක්මවා සහල අලෙවි කිරීම සම්බධයෙන් දිවයින පුරා සිදු කෙරෙන වැටලීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. එම...

ජනපති හෙට ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපතිනී...

පුරප්පාඩු වූ කථානායක තනතුරට වෙන දේ

පාර්ලිමේන්තුව මීළගට රැස්වන පළමු දිනයේදීම කථානායකවරයා තෝරා පත් කරගත යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා ප්‍රකාශ...

POPULAR ARTICLES

මහින්දගේ ආරක්ෂාවට අවුරුද්දට මිලියන 326ක් වැය කරලා

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...