30 C
Colombo
Sunday, July 7, 2024

කොටයක් අදින්න ආපු රනිල්ට තව කල් දෙන්න බැහැ – අනුර

- Advertisement -

ජනාධිපති ධුරයේ කොටයක් අදින්න ආපු රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් ධුර කාලය දීර්ඝ කර ගැනීමට හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා  ඊයේ (03) මේ බව සඳහන් කළා.

ඔහු තවදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසරක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2019 වසරේදී පැහැදිලි තීන්දුවක් ලබා දී ඇති බවයි.

ජනාධිපති හා ඔහුගේ ගෝලබාලයන් විවිධ උපක්‍රම, සටකපටකම් දියත් කළත් ඒවා සහතික ලෙසින්ම පරාජයට පත්වන බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අප්වසා සිටියා.

ඒ අනුව,  රජය ගෙනයන මෙම ව්‍යාකූලත්වයන් හා නොසන්සුන්තාවන් ඇතිකිරීමේ කුමන්ත්‍රණවලට හසුනොවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අල්ටෙයාර් සිද්ධියට අදාළ විමර්ශනවලට තානාපති බලතල හරස් වෙයිද?

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් තවමත්...

තැපැල් සේවකයින් දැඩි තීරණයක

තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා. මාධ්‍ය...

පොහොර සහනාධාරය හොරට අරගෙන

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...