30 C
Colombo
Friday, April 25, 2025

රනිල්ට ජනාධිපතිවරණයක් තියන්න බැහැ

- Advertisement -

මෙම වසර අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බවට ඇතැම් පිරිස් ප්‍රකාශ කළද, ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් කැඳවීමට වත්මන් ජනාධිපතිවරයාට නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී තිබෙනවා.

ඒ මහතා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිරිය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇති බැවින් මෙම වසර අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමට ඔහුට හැකියාව නොමැති බවයි.

ව්‍යවස්ථාවට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයක් කැඳවීමට හැකියාව ඇත්තේ ලබන වසර අවසානයේදී බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කොට ඇති අතර
අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයන් ලබාගත හැකි බවද පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: දේශබන්දුට අද නඩුවේ දීපු තීන්දුව

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කරන ලද පැමිණීල්ලකට අදාළව දේශබන්දු තෙන්නකෝන් සහ අනෙක් සැකකරු මුදා...

ව්‍යාජ පුවතක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

සිරි දළදා වන්දනා රාජකාරි අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් නොමැති බව මහනුවර ප්‍රදේශය භාර උසස්...

දේශබන්දුට තවත් පැමිණිල්ලක්

වැඩතහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙනවා. ඒ අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙනි. අධිකරණයකට ,විනිශ්චාධීකරණයට හෝ ආයතනයකට...

POPULAR ARTICLES