නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පත්කිරීම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සමග ඇති කරගෙන තිබෙන එකඟතාවයට පටහැනි බවද එම නිවේදනය සඳහන් සඳහන් වනවා.
එම නිවේදනය පහතින්,